sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: January 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_01_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Monday, January 23, 2012. 4 පරිච්ජේදය. කුඩා ලී නිවස සම්පූර්ණයෙන්ම වාගේ හිමෙන් වැසී ගොස්ය. විශාල හිම ගොඩැලි නිවසේ බිත්ති හා ජනේල අසල පවුරු බැද සිටි අතර උදෑසන අප්පච්චී දොර අරින විට ලෝරා ගේ හිස තරමටම උසැති හිම ගොඩැල්ලක් දොර අසල විය. අප්පච්චී සවල ගෙන හිම ඉවතට ඇද දැමුවේය. ඊළගට ඔහු හරක් මඩුවට යන අඩි පාරේ ගොඩගැසුනු හිම ද ඉවත් කලේය. දවස්, පැහැදිලි හා දීප්තිමත් ස්වභාවයක් ගත්තේය. තමා ගේ බූට් සපත්තුවල ඇලුණු හිම ගැලවෙන සŢ...කෑලි දෙකක් සමග කුමක්දෝ...සිය පිහියෙ...ලෝරා...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: September 2011
http://sithuwilisuwadakakulu.blogspot.com/2011_09_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Friday, September 30, 2011. කුකුළු පැටියා හරි මුරන්ඩුයි. එකමත් එක කාලෙක රතු කිකිළියෙක් හිටියා. එයාගේ කුකුළු පැටියා. හරිම මුරන්ඩුයි. දවසක් ඉතිං මේ කුකුළු පැටියා රතු කිකිළිට හොරෙන්. තනියම කෑම හොයන්න ගියා. ඒත් එයාගේ අම්මා. එයාට කියලා තියෙන්නේ තවම එයා පුංචි පැටියා නිසා තනියම කොහේවත්. යන්න එපා කියලා. නමුත් මේ කුකුළු පැටියා අම්මා කියන දේ. ඇහුවේ නැහැ. පනුවෙක් වගේ මොකක්දෝ දෙයක් දැකලා එයා ඒක. හොටෙන් ඇද්දා. අපොයි දෙයියනේ. ඇද්දේ. උඹට පිස්සුද? Thursday, September 29, 2011. දවසක් ම#...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: December 2011
http://sithuwilisuwadakakulu.blogspot.com/2011_12_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Wednesday, December 28, 2011. සීත දවස් හා සීත රාත්‍රීන් (2 වැනි පරිච්ජේදය). 2 පරිච්ජේදය. සීත දවස් හා සීත රාත්‍රීන්. හිම වැටීම ආරම්භ වූ අතර පරිසරය දැඩි සීතලකින් යුතු විය. එක් උදෑසනක නිවසට. ආ ඔහු සිය අශ්වයින් හා හිම යානය ගෙන යළිත් කඩිමුඩියේ පිටත්ව ගියේය. ඔහු වලසකු දඩයම් කර තිබේ. ලෝරා හා මේරි ඉතා සතුටට පත් වී උඩ පනිමින් අත්පුඩි තළන්නට වූහ. මේරි කෑගෑවාය. 8220;මට ඕන කකුලක්, මට ඕනේ කකුලක්! ගසට පිටුපසින් සිටියේ වලසායි. යි අප්පච්චී කීවේය. දිවා කාලය හා රාත&#...පෙට්ටියක ...දිවා...
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: February 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_02_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Thursday, February 16, 2012. 8220;අපෝ අදත් උදුපියළියද? මොකද්ද අම්මේ හැමදාම උදුපියළිය කන්න පුළුවන්ද? 8220;කොහෝම හරි.කොහෝම හරි අද නම් මට අළුත් කැරට්, ගෝවා ඕනෙමයි! පුංචා බිම පෙරළි පෙරළි කිවුවා. 8220;හූ.හූ.හුහුහූ.හූ.චිකේයියා.තාත්තා මාර බයගුල්ලෙක් නේ. තාත්තා අර ගොං බලුරාළට බයයි නේද? අනේ හූ.හූ! එහෙම උනොත් මගේ පුංචට තාත්තෙක් නැති වෙනවානේ. හා පැංචගේ බැගෑපත් හඩ කැලෑව දෙවනත් කරමින් ඇසුනා. ඉතš...8220;ඇයි පුංචෝ ඇයි.මගේ පැටියට මොක...ඔන්න හා තාත්තා හා ප...Monday, February 13, 2012. දš...
askasunfeel.blogspot.com
කසුන්ට හිතෙන හැටි: June 2012
http://askasunfeel.blogspot.com/2012_06_01_archive.html
කසුන්ට හිතෙන හැටි. කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න. Thursday, June 21, 2012. සීතම සීත සැඳෑ මදනල. පිසගෙන හමන මා ගත. කොඳුරන්නේ රහසක් මට. හෙමි හෙමින් රහසේම. හමන මුදු මද නල. හිරිගඩු පිපෙන සීතල. පෙළන්නේ මා ගත. එපමණක් නොව සිතද. නිරුවත් උඩුකයට. දරණු බැහැ මේ සීතල. කිලිටි වූ කමිසයට. මඩිනු හැකිවෙද මේ දරුණු සීතල. ජීවිතේ තනිකම. මා වෙලාගත් පාළුව. හමන මේ සැඳෑ මද නල. කියාදෙන්නේ දෝ මට. නැති වෙන්නට මේ සීතල. තුරුළු වෙන්නට උණුසුමට. කෙනෙක් හිටියා නම් මට. මාත් බය නෑ මේ සීතලට. D :D :D :D :D :P. ලිව්වේ Kasun. Links to this post.
askasunfeel.blogspot.com
කසුන්ට හිතෙන හැටි: July 2012
http://askasunfeel.blogspot.com/2012_07_01_archive.html
කසුන්ට හිතෙන හැටි. කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න. Wednesday, July 18, 2012. අද හොඳම දවස. විඩාබර දෙනෙත් මත. සිහිනයක් තවරන්න,. ගිලන් වූ මේ කයට. සැනසුමක් ලැබ දෙන්න,. ඉඩක් ඇත්නම් ඔබට. බිඳක් මා වෙත එන්න,. හොඳම දවස අද. එන්න හැකිනම් ඔබට. තුරුලට ගෙන මා. හිස පිරිමදින්නට,. සුන්දරම සිහිනයක. මාව සතපවන්නට,. දහසකුත් වේදනා. ඇසිල්ලක පහව යන්නට,. හොඳම දවස අද. එන්න හැකිනම් ඔබට. රාත්‍රිය තව දිගයි. තවම මග බලමි මම. හොඳම දවස අද. කියන්න, එනවාද ඔබ. ලිව්වේ Kasun. 15 දෙනෙකුට හිතුන හැටි. Links to this post. Monday, July 16, 2012.
sithuwilisuwadakakulu.blogspot.com
සුවද කැකුළු: March 2012
http://sithuwilisuwadakakulu.blogspot.com/2012_03_01_archive.html
සුවද කැකුළු. සුවද කැකුළු. Sunday, March 25, 2012. දවල් තිස්සේ. පදුරු අස්සේ. හැංගෙන පොඩි හාවා. පාට දුඹුරු - ඇස් වටකුරු. ලෝම තියෙන හාවා. කට දෙපැත්තෙ. කෙදි බුරුත්ත. දිගට ඇදුණු හාවා. ඊයේ රෑ ආවා. ඇස් මහින්ද හිමි). Labels: ටිබෙට් ජාතික එස් මහින්ද හිමි (කවි). Subscribe to: Posts (Atom). මං ගැන. View my complete profile. සිතුවිලි - පුංචි කතන්දර. Http:/ malmiart.blogspot.com. 6 පරිච්ජේදය. සුවද කැකුළු කොටස් කලා. අන්දරේගේ කතා. අපට උදව් වෙන අය හා දේවල්. ජාතික වීරයෝ. දසමහා යෝධයෝ. රුවන් වැකි. ළමා ගී. සිංහල...අප රට එක&...
SOCIAL ENGAGEMENT