akmadawiya.blogspot.com
ඒ.කේ.එම්.ගේ අඩවිය: March 2013
http://akmadawiya.blogspot.com/2013_03_01_archive.html
ඒකේ.එම්.ගේ අඩවිය. Monday, March 25, 2013. ගැට පද විවරණය. පලි. ඊයේ ලියපු පද වැලේ ගැට පද විවරණය මෙන්න. අද වංචාවෙන් ලබා ගත් මිල මුදල. පඩිසන් දෙයි මතු දිනෙක. මහ පාරට වැටි කලෙක. වහළ වෙයි සොඳුරු අහස. ගොදුරු වූ වංචාවට. සුවාසක් දනන් කැළගෙ. සෝ සුසුම් පළි ගැහිලි. එහි පාදමේ නිධන් වස්තුවය. වැය කරන විට මනුස්සකම. දැන ගත යුතුය තනිවන බව ලොවෙන් නුඹ. එකළ නුඹේ නිවහන මහපාරම වෙයි සබඳ. ඕනෑම අගු පිලක් සයනයකි අහස වහලය නුඹට. ඒ නිවහනේදිවත්. නිවැරදිව ලොව දකින්නට. හැකිනම්. කෙටුවේ. Labels: කවි දහර. ජීවිතය මගේ. Sunday, March 24, 2013.
aravindalj.blogspot.com
Read my heart: කල්පිත හීන
http://aravindalj.blogspot.com/2010/05/blog-post_31.html
Monday, May 31, 2010. කල්පිත හීන. කල්පිත හීන. නේක පැහැගෙන. අවර්ණ ජිවිතය තුල මගේ. පිංතාරැ කල සිහිනය. ඇගේ ප්‍රේමයයි. හැඩනැති වචන ගෙනපෙළට අමුණා තනුවකට. මගේ ජිවිතය කවියක් කල. ඇගේ ප්‍රේමයයි. පව් පුරන හිත ලගම. උවැසියක් මෙන්මෙත් සිතින් පිං පිරෑඇගේ ප්‍රේමයයි. සංසාර පිං සුළග අරං. පිංවන්ති ඇවිත් මගේ හිත ගාව. ඇස් අරින්නත් බයයි දැං. ජිවිතේ. නුඹ මගේ හීනයයි. අන් යමක් වෙත්ද? සද නැති රැයක. තරැ එළිය දිගේ. මරණය ඇවිල්ලා. මගේ දොරකඩට. රැගෙන යන්න මා. සිතිජ ඉම කෙළවරේ. තනි පංගලමේ. කප්පරක් හින ටික. මට ඕන කලේ හැම උදයක...පු&...
ketapathpawra-blog.blogspot.com
කැටපත් පවුර: July 2009
http://ketapathpawra-blog.blogspot.com/2009_07_01_archive.html
කැටපත් පවුර. Sunday, July 26, 2009. මළ දූපත - මහේෂ් මුණසිංහ. නිහැඬියාවකි. මහ පුදුම. ඉගිල්ලෙති. ලිප් ගිනි. නිවාගෙන. වැසෙයි. රැුකියා විරහිතයින්. ටීවී බලයි බිම ඇන. නිකන් දෙන. භාණ්ඩාගාරය. රජු හා ඇමතිවරු. කොල්ලකති. කොළඹ බිල්ඩිං. හිස් මොළනම්. බුද බ‍්‍රහස්පතිත්. ඇවිදින් බිමට. උදම් අනති. ඝාතන ගැන. තර්ජනය කරති. ප‍්‍රසිද්ධියේ. නෑසූ කණෙනි. නීතියේ යුවතිය. සේනාධිපතීන්. පිලිගනිති. යුධ අපරාධ. එද යෙහෙන්. වැජඹෙති. ලැබෙමින්. තානාන්තර පිරිවර. කැලැන්ඩර් නැති. හිර කඳවුරු වල. එකසිය විස්සක්. දින ගනිති. වැහැරෙන. යකඩ ගැහ&#...
ketapathpawra-blog.blogspot.com
කැටපත් පවුර: May 2009
http://ketapathpawra-blog.blogspot.com/2009_05_01_archive.html
කැටපත් පවුර. Sunday, May 31, 2009. ඔටුන්න හිමි කුමාරයා නික්ම ගියේ ය - ප‍්‍රභාත් කරුණාරත්න. කුමාර කරුණාරත්න. තාත්තා පිළිබඳ මතකය මා විසින් අනාගතයට රැගෙන යා යුත්තේ කෙසේද? මගේ මතකය විය යුත්තේ අවසන් නින්දේ නිසලව සැතපෙන තාත්තා ද? නොඑසේ නම් මා සමඟ සදාතනික වූ මතවාදී යුද්ධයකට එළැඹි දැඩි මතධාරී තාත්තා ද? පියෙහි විප්පයොගො දුක්ඛො. අර අර අර යන්නේ. ඒ අපේ තාත්තා බං. ප‍්‍රභාත් කරුණාරත්න. සිළුමිණ - මැයි 24, 2009). කවියාගේ බිරිඳ - ජයරත්න සමරසේකර. කවියාගේ බිරිඳ. ඕනෑ හාල් ය.”. නිසල බව හිස පැළඳ ගෙන ඇත. ලෙසිනš...ශෝක...
ketapathpawra-blog.blogspot.com
කැටපත් පවුර: කුරුල්ලකු ගැන මතකය - මංජුල වෙඩිවර්ධන
http://ketapathpawra-blog.blogspot.com/2010/04/blog-post_9355.html
කැටපත් පවුර. Tuesday, April 27, 2010. කුරුල්ලකු ගැන මතකය - මංජුල වෙඩිවර්ධන. කුරුල්ලකු ගැන මතකය. වරෝ වර කී සැණින් රොද බැන්ඳ. අරෝවක් නොවුණු විහඟුණි මන්ද. ඔරෝගෙන කැටපතට සිහිනෙන්ද. ඉරෝ කහවණු සමඟ ස්නේහෙන් ද. ඉපල් තුරු දලු දමන වැහි පොදට. අතුල් පහරක් ගසන සුළඟට ද. විසල් ගණ අඳුර යට කවි ලියන. විකල් වුණු කුරුල්ලා අමතක ද. අත්තටුත් දන් දෙන්න පේ වෙච්ච. නෙත් වලින් ස්වප්නයන් වෑහිච්ච. අත් අකුරු මේ තරම් ඇද වෙච්ච. හිත් තැවුල් පිරිමදින පොල් කිච්ච. ගී නොවේ උස් හඬින් හඬ නැගුව. තටු අතර සඟව ගෙන වසන්තය. මෝසම් සඳ.
priyanthaf.blogspot.com
අළු: November 2013
http://priyanthaf.blogspot.com/2013_11_01_archive.html
ඒ බලාපොරොත්තුවේ පැහැයයි! Saturday, November 30, 2013. තතාමිය මත කෝණයෙන් ජපාන දිවිය විනිවිද දුටු සිනමාකරුවා - යසුජිරෝ ඕසු. යසුජිරෝ ඕසු. විය. ඒ පසු කලෙක කුරොසාවා පමණට ම හෝ ඇතැම් විට ඊටත් වැඩි වශයෙන් ජපාන ජන ජීවිතය තිරයේ චිත්‍රණය කළ යසුජිරෝ ඕසු ය. වසර දෙකක් චීනයේ සේවය සඳහා යයි. අනතුරුව එළඹෙන ලෝක යුද්ධයත් සමග ගොඩ නැගෙන වසර. A Record of a Tenement Gentleman. The Sword of Penitence. What did the Lady forget? Brothers and Sisters in the Toda Family –. A Record of a Tenement Gentleman –(1947). පූර්ව ...චිත...
ketapathpawra-blog.blogspot.com
කැටපත් පවුර: January 2010
http://ketapathpawra-blog.blogspot.com/2010_01_01_archive.html
කැටපත් පවුර. Saturday, January 23, 2010. තාත්තේ - ජූඩ් ප්‍රේමන්. නුඹ නොමළ බව දනිමි. නෙතට කඳුළු උණයි. නුඹේ ජීවිතය අප සතු වූවත්. හදවත ඉකි ගසයි. බීජයක් නොමළොත්. පැළයක් කොයින්ද. බිත්තරයක් නොබිඳුනොත්. කුරුල්ලෙකු කොයින්ද. උල්පතින් ගලන දියබිඳක්. එලෙසින්ම සිඳුණහොත්. ගංගාවක් කොයින්ද. එහෙත් කඳුළු උණයි. නුඹ හෙළු දහදියෙන්. පවස නිවුවෝ අපිමය. නුඹේ අතේ කරගැටෙන්. දිවි ලැබූවෝ අපමයග. නුඹේ බිලිපිත්තෙන්. පෝෂණය වුවෝ අපමය. නුඹ ලද ජීවිතයේ අරුත පිරිපුන්ය. එහෙත් කඳුළු උණයි. ඒ නුඹේ මරණයේ අරුත. ජීවිතය අපට දී. අයි වෝන&#...නුඹ...
hithalu.wordpress.com
ඔබ… | නොකියූ කවි...
https://hithalu.wordpress.com/2009/05/30/ඔබ
ල ක ය සය බර කව සම ජය. න ක ය කව …. Just another WordPress.com weblog. Stay updated via RSS. වසන තය ඇව ද න . හඳ න ප ය සඳ…. ස තක න ඹ…. ක ත හලය…. අල න සහ රත ක ස ම. 8220;ම -වත”. වල ද ම ම…. ඉන ද රජ ල ක න බ ය ල ව. ඇග කව …. ඇය න ස ල යන කව. Posted: May 30, 2009 in ඇය න ස ල යන කව. මග ස ත ව ල ය කරන. එක න එක, එක න එක…. June 25, 2009 at 6:55 am. මග ස ත ව ල ය කරන. එක න එක, එක න එක. Meka pihi thudak wage muwahath… etharam siyum…! Leave a Reply Cancel reply. Enter your comment here. Address never made public).
mathawaada.blogspot.com
MATHAWAADA: July 2013
http://mathawaada.blogspot.com/2013_07_01_archive.html
Monday, July 29, 2013. Black July - Only in knowledge can it be prevented. This month marks the 30. Anniversary of Black July, I’m not 30 yet, and I wasn't born during that time, though like most youth I grew up with 20 years of war and destruction. The anti-tamil riots during the month of July in 1983 should never be forgotten. I just finished watching the amazing WWII documentary series “ The Nazis – A Warning from History. Knowledge can it be prevented.". Subscribe to: Posts (Atom). Find Us on Twitter!
mathawaada.blogspot.com
MATHAWAADA: January 2014
http://mathawaada.blogspot.com/2014_01_01_archive.html
Friday, January 17, 2014. A Quick Guide to Camping in Horton Plains. To put things in perspective this is the latest update from January 2014. You would have to visit the Wild Life Department Office in Battaramulla to make a reservation to any of these campsites. It would cost you LKR 2500 per day, and you could accommodate upto 10 people. If you are travelling by a vehicle they will charge you a vehicle fee at the park entrance which would be around LKR 280. Wildlife Offce Contact Number - 0112888585.
SOCIAL ENGAGEMENT