cadapatha.blogspot.com
April 2014 ~ කැඩපත
http://cadapatha.blogspot.com/2014_04_01_archive.html
අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට. අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට. Sunday, 20 April 2014. විසිරි අතු අග - හිරුට නොපෙනෙන. සැඟව සුපිපුණු - මලක් වේනම්. සිනිදු මල දැක - කලල් බිඟු කැල. රොන් උරන්නට - පොර බඳියි නම්. තටුද ගැලවී - බලය වියැකුණු. දුබල බඹරෙක් - මල දකියිනම්. ඉතිං පල කීම - එයට පෙම් බැඳ. රොන් උරනු කෙලෙසද? කිසිදා ලංවිය නොහැකි මලකින්. දුබල බඹරුන් - මල දකිනමුත්. එමල සිඹිනට - නොහැක කිසිදා. පොර බදින්නේ - කෙලෙසින්ද ඔහු. සවිය බල ඇති - සවිමත් බිඟුන් හා. එම මලින් පසු - තවත් මලකට. Tuesday, 8 April 2014. 160; &#...
podipodidhewal.blogspot.com
Windows 10 Bootable USB එකක් හදාගමු. ~ PODIPODIDHEWAL
http://podipodidhewal.blogspot.com/2015/08/Create-Bootable-USB-OF-Windows-10.html
Torrent Tip N Tricks. සියලුම ලිපි. Derana Dell Studio හි සම්පූර්ණ MP3 එකතුව. Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]. Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]. Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු.[ Hive ]. Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක්. [ Seedr ]. Windows 10 දාගන්නේ මෙහෙමයි. Windows 10 Bootable USB එකක් හදාගමු. Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු. Enter Slide 1 Title. Enter Slide 1 Title.
hithaddara.blogspot.com
හිත අද්දර: March 2013
http://hithaddara.blogspot.com/2013_03_01_archive.html
My Life My Way. හිත අද්දර. කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන. Friday, March 29, 2013. අනාගතය, ඔබ නොඑන්නේ නම් මැනවි. එය වෙනමම කථාවකි. අනාගතය යනු මට නම් තෙරක් නොපෙනන දරුණු සුළි කුණාටු පිරි සාගරයකි. බයංකාර සතුන් පිරි ඝණ කැළෑවකි. ඒ මන්දැයි ඔබ සිතනු ඇත. අනාගතය යනු බිය විය යුත්තක් නොව. ආදරයෙන් භාරගත යුත්තක් බව. ඔබ විශ්වාස කරනු ඇත. මට හුරු පුරුදු දිවි පෙවෙත මට අහිමි කරවන. මා අකමැති තීරණයන් ගැනීමට මා හට බල කරන. අනාගතයට මම වෛර කරන්නෙමි. වටා සිටින අය කියන්න#...ආදරණීය ජීවš...ජීව...
hithaddara.blogspot.com
හිත අද්දර: February 2014
http://hithaddara.blogspot.com/2014_02_01_archive.html
My Life My Way. හිත අද්දර. කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන. Sunday, February 23, 2014. ගීතයෙන් ගීතය. කවුදෝ කවුදෝ මා සෙව්වේ. මා නම් නැත කිසිවෙකු පැතුවේ. නොගියට ඔය නුපුරුදු දීගේ. සුපුරුදු තනිය හොඳා. 8230;……. සතරවටින් කලු කරගෙන වහින වෙලාවේ. මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑවෙලාවේ. අතරමගක සිටි මා. කුඩේ යටින් කැන්දා. ගෙදර ගිහින් ඇරලූදා. මතකයි අද වාගේ. එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ. දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ. දෙතොල නැගෙයි සිනහා. 8230;……. මිහිරියි. ඔබගෙ සෙවනේ. දෑස ප#...
hithaddara.blogspot.com
හිත අද්දර: Last published on May 27, 2014...ඒත්
http://hithaddara.blogspot.com/2015/03/last-published-on-may-27-2014.html
My Life My Way. හිත අද්දර. කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන. Sunday, March 01, 2015. Last published on May 27, 2014.ඒත්. කාලෙකින් ලියලා තියෙන්නෙ". මේක දැකපු චාම්ස් ආයෙත් බ්ලොගර් එක පැත්තෙ ගියේ තමන් හීනෙන්වත් බ්ලොග් එක අප්ඩේට් කරල තියෙනවද බලන්න. ම්හු එහෙමත් නෑ. සිතිවිලි අකුරු කලේ Chams. අකුරු කරපු වෙලාව. Mar 1, 2015, 8:03:00 PM. Mar 2, 2015, 6:09:00 PM. මාත් හිතන්නෙ එහෙම වෙන්න ඇති. :D. දේශක යා. Mar 2, 2015, 8:51:00 AM. Mar 2, 2015, 6:12:00 PM. Mar 2, 2015, 11:13:00 AM. ඔයාල ...
cyberhiru.blogspot.com
free ads - Cyber Hiru
http://cyberhiru.blogspot.com/p/free-ads.html
ප්රධාන පිටුව. අලුත් ගැජට්ස්. මිතුරන්ගේ දැන්විම්. මෙහි නොමිලේ ඔබගේ දැන්විම පල කර ගැනිමට cyberhiru@gmail.com වෙත E-Mail පනිවුඩයක් එවන්න. නැතිනම් Cyber Hiru. සම්බන්ධ කර ගන්න. මේ ලිපිය පිලිබදව ඔබේ අදහස් දක්වන්න. Subscribe to: Posts (Atom). Cyberhiru.blogspot.com Gadets. සිංgrisi-සිංහල. යතුරු පුවරුව. ජනප්රිය ලිපි. අලුත් ලිපි. සියලුම ලිපි. Android phone එක root කරන හැටි. Sinhala english dictionary සහ sinhala dictionary වල එකතුවක්. Tsuco වලින් emoney හොයන හැටි. අන්තර්ජාලය. මෘදුකාංග.
podipodidhewal.blogspot.com
July 2015 ~ PODIPODIDHEWAL
http://podipodidhewal.blogspot.com/2015_07_01_archive.html
Torrent Tip N Tricks. සියලුම ලිපි. Derana Dell Studio හි සම්පූර්ණ MP3 එකතුව. Direct Link වලින් Torrent බාන්න මෙන්න තවත් අලුත්ම Site එකක්. [ Myfastfile ]. Direct Link වලින් Torrent බාන්න තවත් අලුත් Site එකක්. [ Torrent2DDL ]. Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු.[ Hive ]. Direct Link වලින් Torrent බාන්න අලුත් Site එකක්. [ Seedr ]. Windows 10 දාගන්නේ මෙහෙමයි. Windows 10 Bootable USB එකක් හදාගමු. Hive Unsupport Error එක නැතුව Hive එකට Torrent Add කරගමු. Enter Slide 1 Title. Enter Slide 1 Title.